Jul
16
ගල්කිස්ස ගණිකා නිවාසයක් 12ක් සමග අල්ලයි

ඇත.මෙම වැටලීම සිදු කර ඇත්තේ ගල්කිස්ස පොලීසිය විසිනි.එම අවස්ථාවේ ගනිකා සේවසේ නියුතුව සිටි කාන්තාවන් 12දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස පොලීසිය මෙම වැටලීම සිදුකර ඇත්තේ ඊයේ පස්වරැ ලද නිර්නාමික තොරතුරකට අනුවයි.ඹවුන් කලක පටන් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇත්තේ සම්භාහන මධ්‍යයස්ථානයක් මුවාවෙන්ය.
මෙම ගනිකා නිවාසය කලමණාකරණය කල කාන්තාවද අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට පත් කාන්තාවන් වයස අවුරැදු 27,30,32,35,40 හා 50 වයස්වල මාලඹේ,අම්බලන්ගොඩ,දඹුල්ල හා බණ්ඩාරවෙල ප්‍රදේශවල පදිංචි අයවෙයි.
මෙම පිරිස් අද ගල්කිස්ස පොලීසිය විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ සම්බන්ධව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.