Jun
30
මහබැංකු අතිපතිට සිවු කොන් සටනක් සිවු දෙනෙකු අවසාන ලයිස්තුවේ ?
අද දිනයේ සිට ධුර කාලය නිම වන අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවට මහ බැංකු අදිපති ධුරය සඳහා මේ වන විට පුද්ගලයින් සිවු දෙනෙකු යෝජනා වී ඇති බව වාර්තා වෙයි.
ඔවුන් නම් දිනේෂ් වීරක්කොඩි, චරිත රත්වත්තේ, නන්දලාල් වීරසිංහ, පී සමරසිරි යන අයයි.
අද දිනය අතුලතට මෙම සිවු දෙනා අතරින් අයෙක් ජනාධිපතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කරනු ඇත.