Jun
25

පසුගිය 23 වන දින සංචාරකයන් පිරිසක් මෙම පියාඹන පිරිසියක් දුටු බවයි පැවසෙන්නේ.
ඔවුන් ඔවුන්ගේ කැමරා කාචවල මෙය සටහන් කරගැනීමට සමත් වී තිඛෙනවා.
කෙසේ නමුත් මුළු ෑඑබ් කඳු මුදුනම වසාගෙන තිබු මෙම පියාඹන පිරිසිය නිර්මාණය වී තිබුණේ වළාකුළුවලින්.
ඝනීභවනය වූවළාකුළු සුළඟත් සමග එක් වීමෙන් මෙම ස්වභාවික සංසිද්ධිය නිර්මාණය වනවා.
මෙම සංසිද්ධිය ඇතිවන්නේ ඉතාමත් කලාතුරකින් වීමද විශේෂත්වයක්.