Jun
25
කටුනායක ගුවන්තොටුපොළේ වැසිකිලි වල වතුර අයින් කර ටොයිලට් ටිෂු තබයි

ඒ ගුවන්තොටුපොළේ වැසිකිලි වල කළ වෙනස් කම් කිහිපයක් හේතුවෙන්.
එහි ඇති වැසිකිලි වල හෑන්ඩ් ෂවර් ඉවත් කර ටොයිලට් ටිෂු භාවිතා කිරීමට පියවර ගෙන තිඛෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ සිංගප්පුරුවේ අනුගමණය කරන ක්‍රමයකට අනුව බවයි ගුවන්තොටුපොළ බලධාරීන් සදහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් මැදපෙරදිග බලා ගමන් ගන්නා ශ්‍රී ලාංකිකයින්ට සහ ගුවන් තොටුපොල සේවකයින්ට මෙම තත්වය හේතුවෙන් අපහසු තාවක් ඇති වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තීරණය ක්‍රියාත්මක වී ඇත්තේ 23 දින සිටයි.