Jun
29
දකුණු ඉන්දීය ජනප්‍රිය නිළියක් වන සමන්තාට පහුගිය දවසක ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා.
රසිකයන්ගේ ආදරය වැඩි වුනාමත් ප්‍රසිද්ධ තරු වලට මෙහෙම කරදර වෙන එක සාමාන්‍යයි කියලයි කලා ක්ෂේත්‍රයේ හුගක් අය නම් කියන්නේ.
පහුගිය දවස සමන්තා පුද්ගලික ආයතනයක විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙන්න ගිහිල්ලා තියෙනවා.
මේ අවස්ථාවට සමන්තා එන බව දැනගත් ඇගේ රසිකයින් දහස් ගණනක් එතනට ඇවිත් තියෙනවා.
කොහොම වුනත් සමන්තාට තමන්ගේ මෝටර් රථයේ ඉදලා අදාල ආයතනය ඇතුළට යන්න ලොකු කරදර ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා.
ඒක වුන හැටි පහතින් බලන්න