Jun
30
අවුරුදු 14 ක දරුවෙක් අම්මා නැතිවෙලාවේ සාරි පොටෙන් ජීවිත ගමනට සමුදුන් හැටි
ගෙදර දෙමාපියන් හිටපු නැති වෙලාවකදි මිනිපේ වේරගංතොට ප්‍රදේශයේ වයස 14ක පාසල් සිසුවෙකු අද (29) උදේ සාරි පොටකින් ගෙදර බාල්කයේ එල්ලී ගෙල වැළලාගෙන මියගිහිල්ලා තියෙනවා.
මෙහෙම මියගිහින් තියෙන්නේ කවිෂ්ක නවීන් ගමගේ කියන වයස අවුරුදු 14ක මිනිපේ සංඝබෝධි මහා විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනු ලබන පාසල් සිසුවෙක්.
දරුවන් තුන්දෙනෙක් ඉන්න පවුලේ වැඩි මහල් දරුවා තමයි මෙහෙම ගෙල වැළලාගෙන මියගිහිල්ලා තියෙන්නේ.
මේ සිද්ධිය වෙන වෙලාවේ එයාලගේ අම්ම ගමේ රැස්වීමකට සහභාගි වෙන්න ගිහිල්ලා තියෙනවා. ඒ වෙලාවේ මේ මියගිය දරුවා ඉදලා තියෙන්නේ තමන්ගේ වයස අවුරුද 4ක් වුනු මල්ලී එක්කයි.
සිද්ධියෙන් පස්සේ මියගිය දරුවාගේ මල්ලි අසල්වැසියෙකු නිවස සෝදිසි කර බලනකොට කියලා තියෙනවා අයියා බොරුවට මැරිලා. නැන්දා බලන්ඩ යැයි කියලා.
මේ දරුවා මියයාමට හේතුව මේ වෙන තුරු අනාවරණය කර ගැනීමට නොහැකි වෙලා තියෙන අතර, හසලක පොලීසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.