Nov 06

පාලකයන් සලිත කරපු අවසන් බුද්ධි වර්තාව මෙන්න

මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ස්ථීර කරමින් අවසන් බව බුද්ධි අංශ වාර්තා වලින් පැහැදිලි වේ. මේ පහත සදහන් වන්නේ අවම වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා ලබාගන්නා ප්‍රතිශතයන්හී අගයයි.

ගෝඨාභය රාජපක්ෂ මේ වන විට 52% පමණ වූ ප්‍රතිශතයක් බව අවසන් කරන ලද සමීක්ෂණයක විශෙලේෂනයෙන් පෙන්නුම් කර ඇත. ඒ අනුව දකුණු පලාතේ දිස්ත්‍රික්ක 3 නම ගෝඨාභය රාජපක්ෂ මහතා 70% ආසන්න චන්ද ප්‍රතිශතයක් ලබා ගන්නවා ඇත. ඊලගට ඔහු වැඩි ප්‍රතිශතයකින් ජයගන්නේ ගම්පහ , කුරුනෑගල , අනුරාධපුර , පොලොන්නරුව, සහ මොනරාගල දිස්ත්‍රික්ක යි. එහි ප්‍රතිශතය 60 -62 % වේ. ඊලගට ඔහු ජය ගන්නා කලුතර , රත්නපුර , කෑගල්ල දිස්ත්‍රික්ක 55-57% ප්‍රතිශතය කින් ජය ගනී. මාතලේ. මහනුවර සහ පුත්තලම ගෝඨාභය ජය ගන්නා මුත් එහි ප්‍රතිශතය 51-52% වේ. කලුතර 54% කින් ගෝඨාභය ජය ගනී.කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජය හිමි වන්නේ සජිත් ප්‍රේමදාස ට වන අතර ඉන් පිටත සියලුම චන්ද බල ප්‍රදේශ වල බලය අත් වන්නේ ගෝඨාභය ටයි. නුවරඑළිය සහ බදුල්ලේ වැඩි බලය සජිත් ප්‍රේමදාස ටයි. එය 52% පමන වේ. උතුරේ කයිට්ස් සහ මානිපායි චන්ද බල ප්‍රදේශ හැර අනිත්වා ජයගන්නේ සජිත් ප්‍රේමදාස යි. නැගෙනහිර පලාතේ තත්ත්වය වඩා වෙනස් වන අතර සජිත් සහ ගෝඨාභය යන දෙදෙනාම 50 % ඉක්මවා චන්ද ගන්නේ නැත . මෙවර අනුර දිසානායක 5% ක චන්ද ප්‍රතිශතය ක් ගන්නවා ඇත . මෙම පුරෝකතනය සමාජ විද්‍යා පර්‍යේශන ක්‍රම නිවැරැදි ව අනුගමනය කරමින් 1% error එකක් සහිතව විද්‍යාත්මක ව සිදු කල සමීක්ෂණයක ප්‍රතිඵල වේ. මෙයට එකග නොවන අය වේ නම් නොවැම්බර් 18 දින දහවල් වනවිට මෙම ප්‍රතිඵල ආවර්ජනය කර ගන්න.

මේ අනුව සජිත් ප්‍රේමදාස මහතාට උපරිමයෙන් ලබාගැනීමට හැකි ඡන්ද ප්‍රමාණය වන්නේ සමස්ත ඡන්ද ප්‍රථිපලයෙන් 45% කි. අනුර කුමාර ඇතුළු අනික් කණඩායම 3% ප්‍රතිශතයක් ලබාගනු ඇත. මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු අයුරකින් මෙකී 45% ප්‍රමාණය 47% දක්වා ඉහළ දමා ගැනීමට නොහැකි බවද සදහන් කලයුතුවේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාට තම ඡන්ද ප්‍රමාණය සමස්ත ප්‍රථිපලයෙන් 62.56% වන ප්‍රමාණයට ඉහළ නංවා ගත හැකි වේ. මේ අනුව නියත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද ලක්ෂ 10 ක පමණ ප්‍රමාණයකින් ජයග්‍රහණය කරනු ඇත. 2015 මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ජයග්‍රහණය පිණිස ග්‍රාම සේවා වසම් 14,022 තුල ඡන්ද 16 ලබා ගත්තා නම් ජයග්‍රහණය කිරිමට හැකිවිය. එහෙත් මෙවර එම අවශ්‍ය වූ වැඩි ඡන්ද 16 වැඩි ඡන්ද 25 - 30 අතර ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙනු ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.