Jul 02

යහපාලනය යටතේ නරකම තත්ත්වය උදාවුනේ අපේ ක්‍රිකට්වලටයි

මැච් පරදින එක ක්‍රිඩකයින්ගේ දක්ෂතාව අනුව වැඩි අඩු වෙන එක කොයි රටකත් තියෙන ප්‍රශ්නයක්, එවා කළමනාකරණය කරන්න ඕන, තමන්ට අදාළ ජොබ් එක කරලා මිස ක්‍රීඩා ඇමති ක්‍රිඩකයින්ගේ බඩ අඩු කරන්න යාමෙන් නොවෙයි, රවුම් පහක් දුවන්න අමාරු සමහරු දවස් එකහමාරක් බැට් කරනවා. ෆිට්නස් කියන්නේ වෙන කාරණායක්, වෙනත් ක්‍රිඩාවලට වඩා ක්‍රිකට්වල ෆිට්නස් වෙනස් මේක තේරුම්ගන්න ඕන, බල්ලගේ වැඩේ බුරුවා කරන්න පටන් ගත්තු නිසා තමයි මෙවා අද පටලාවගෙන තියෙන්නෙ, අද ක්‍රිකට්වලට මේ ඉරණම අත්වන්න ප්‍රධාන හේතු මේකයි.

වැරදි පුද්ගලයෝ ක්‍රිකට්වලට රිංගපු එකෙන් ක්‍රිඩාව පල්ලම් බැහලා තියෙන්නෙ” යයි ලෝක කුසලානය ශ්‍රීලංකාවට දිනා දුන් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සතිඅග ලංකාදීප සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් පවසා ඇත.

” වෙන රටවල ක්‍රිඩකයෝ තමන්ගේ වැඩේ කරනවා.පාලකයෝ පරිපාලන කරනවා.පුහුණුකරුවේ ක්‍රිඩකයින්ට පුහුණුවීම කරනවා.අනුන්ගේ ජොබ් එක බදාගන්න යන්නෙ නැහ ඒ අය, ඒක නිසා මේ වගේ ප්‍රශ්න නැහ ඒ රටවල්වල, මැච් දිනන පරදින එක ක්‍රිඩකයින්ගේ දක්ෂතා අඩු වැඩි වෙන එක කොයි රටවලත් තියෙන ප්‍රශ්නයක්” බවත් අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

තව දුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ යහපාලන ආණ්ඩුව යටතේ හොද දේවල් වගේම නරක දේවලුත් සිදු වුනා, ඒ අතරින් ක්‍රිකට් ක්‍රීඩාව එකක්, යහපාලන ආණ්ඩුව යටතේ ක්‍රිකට් ක්‍රිඩාව නම් විනාශ කරනවා කියලා මට කියන්න වෙනවා, මේක සැලසුම් සහගතව සිදුවන දෙයක් ද දන්නේ නැහ.

 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.