Jul
22
රමෝද් චමත්කා එක්ක Jungle Beach එකේ දාපු අලුත්ම Dance එක දැන් ගොඩක් දෙනෙක් අතර Share වෙනවා. මේ දෙන්නා Scan Peanuts එක්ක එකතුවෙලා ලංකාවට introduce කරන අලුත්ම dancing style එක #ScanPeanutStyle තමයි Jungle beach එකේ ඉඳන් දැම්මේ.
චමත්කා රමෝද් එක්ක දාපු සුපිරි Dance එක මෙතනින් බලන්න.
චමත්කා රමෝද් එක්ක දාපු සුපිරි Dance එක මෙතනින් බලන්න.