Jun
26
මෙරට සුපිරිම සිටුවරු ඉන්නේ පන්සල්වලයි පන්සල්වල සියළු වත්කම් රජයට පවරාගනු
මෙරට අධි ආදායම් ලබන විහාරස්ථාන රජයට පවරාගෙන එවායේ ආදායම් නිසි පරිදි කළමනාකරණය කිරීමේ වැඩපිළිවලක් නිර්මාණය කල යුතු බව ජාතික නාමල් උයනේ විහාරාධිපති අතිපූජ්‍ය වනවාසී රාහුල ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර තිබේ.