Jun
26
හතුරුසිංහ ශ්‍රී ලංකාවට ගැනීමට නොහැකි ලකුණු

දැනට බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන චන්දික හතුරුසිංහ එරට ක්‍රිකට් ආයතනය සමග දීර්ඝ කාලීන ගිවිසුමකට එක්ව තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන වශයෙන් පුහුණුකරුවන් තිදෙනෙකු පිළිබඳව අවධානය යොමුකර තිබේ. ෆෝඩ්ගේ නික්ම යෑමෙන් පසුව නික් පෝතා ක්‍රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස කටයුතු කරයි.
Mild Dude · 411 weeks ago