Jun
21
පොලීසියේ කණෙන් රිංගයි… ඥාණසාර හිමි අධිකරණයට බාර වේ..
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට බාර වී තිබේ.
තමා අත්අඩංගුවට ගැනීම වළකමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් එහිමියන් විසින් ගොනු කරන ලද පෙත්සම අද දිනයේ විභාගයට ගැනේ.
කෙසේ වෙත්ත ඊයේ දින පැවති මාධ්‍ය හමුවේදී බොදු බල සේනා සංවිධානය කියා සිටියේ ආරක්‍ෂාව සහතික කරතොත් උන් වහන්සේ හෙට (22) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින බවකි.
උන් වහන්සේ අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විටත් පොලිස් කණ්ඩායම් හතරක් ක‍්‍රියාත්මක වී ඇත.