Apr
04
මදසරු භාවයෙන් පෙළෙන රජ්‍ය සේවයේ කතුන්ට අවුරුද්දක නිවාඩුවක්
රජයේ සේවයේ නියුතු මද සරු භාවයෙන් පෙළෙන කාන්තාවන්ට වසරක නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
මද සරු භාවයෙන් පෙළෙන රජයේ සේවිකාවක් වේනම්, විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශය අනුව වසරක කාලයක් වැටුප් රහිත නිවාඩු මේ මගින් හිමිවනු ඇත.