Mar 08

සාරංග උමාලි ධනුක සිද්ධියට Online Hit ගන්න දිනක්ෂි පටලවලා ??

සාරංග උමාලි ධනුක සිද්ධියට
Online Hit ගන්න දිනක්ෂි පටලවලා ??

පසුගියදා අප වෙබ් අඩවිය තුලින් අනාවරණය කරෙනු සාරංගගේ හා උමාලිගේ විවාහය දෙදරා යාම පිලිබඳ පුවත පිලිබඳ අන්තර්ජාලය තුලින් විවිධ කතා පැතිර යමින් තිබෙනවා.
 
එම පුවතට පදනම් වු කරුණු කාරණා පිලිබඳව උමාලි තිලකරත්නගේ පියා පුද්ගලිකව (8190******060) අප ඇමතු අතර ඔහුවිසින් එම සිංදුවීමට අදාල කරුණු කාරණා රැසක් අපවෙත පවසා සිටියා , උමාලි තිලකරත්න මේ වන විටත් ජපානයේ වෙද්‍ය ප්‍රතිකාර ලබන බවත් , මේ සම්බන්ධයෙන් උමාලිගේ පියා සාරංගට පිටු 13 ලිපියක් යැවූ බවත් අප සමග පෞද්ගලිකව සදහන් කල අතර ඔහු ලංකාවට පැමිණි පසු එම සියලු විස්තර අප වෙබ් අඩවිය හරහා හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වෙමු.

අන්තර්ජාල විවිධ පුවත් අඩවි වාර්තා කරන පරිදි සාරංග ධනුක හා උමාලි අතරට ආ හුරතල් ලේන් පැටියෙක් සම්බන්ද පුවත සනාථ වුවත් වාර්තා වන වේනත් කරුණු සම්බන්ධව නම් ඈත්ත නෑත්ත සනාථ වුනේ නෑ තවද අන්තර්ජාලයේ දිනක්ෂි ප්‍රියසාද් සම්බන්ධයෙන් සාරංග හා බැදී පවතින කට කතා පිලිබඳව අප වෙත නිශ්චිත තොරතුරු වාර්තා උනේ නෑ...

මේ කථාවන්වල ඇත්ත මොකද්ද කියලා හොයලා බලලා ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට කියන්න අපි සාරංග දිසාසේකරව සම්බන්ධ කරගන්න උත්සාහ කළත් එම ඇමතුමට ප්‍රතිචාර දැක්වූ පවුලේ ඥාතියෙකු සඳහන් කළේ සාරංග මේදිනවල විදේශගතව සිටින බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.