Feb
16
බුකියේ පත්තු වුන සිඟරට් බොන චීවරධාරියාගේ ඔබ නොදත් කතාව
රඹුක්කන පඤ්ඤාලෝක යන පැවිදි නමින් භික්ෂූන් වහන්සේ නමක් ලෙසින් පෙනී සිටිමින් වකුගඩුවක් බද්ද කිරිමට පවසා මුදල් එකතු කරන පෞද්ගලික ජීවිතයේ බරපතල විශමාචාර වල යෙදෙන චීවරධාරියෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම ජාවාරම අවුරුදු විස්සකට පෙර බදුල්ල ප්දේශයෙන් ආරම්භ කර අැත එම ප්‍රදේශයේදි රහස් පොලීසියෙන් සෙව්මට පටන් ගෙන ඇති අතර ඉන් පසු අවිස්සාවේල්ල ප්‍රදේශයට පැන ඇත. දිනක මොහුගේ ඉලක්කය පන්දහසකි.
දැනට මොහු අවිස්සාවේල්ල , හෝමාගම , නවගමුව , කඩුවෙල ප්‍රදේශ වල ගැවසෙන බවද වාර්තා වේ.