Feb 11

නව අගමැති කමට ඇමති දෙදෙනෙක් යුධ වදිති ??

කිසියම් මොහොතක ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කරන්නේ නම් ඒ වෙනුවට පත් කරන නව අගමැති ධුරය සදහා ආණ්ඩුවේම ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකු අතර මෙතෙක් පැවති සීතල යුද්දය ක‍්‍රමයෙන් උණුසුම් තත්වට පත්වෙමින් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.


මෑතකදී චමල් රාජපක්‍ෂ මහතා අගමැති කිරීමට ගෙන ආ යෝජනාවක් ඔහු විසින් ප‍්‍රතික්‍ෂෙප කිරීමෙන් පසු මෙම එක් ඇමතිවරයෙක් අගමැති ධුරය සදහා මුට්ටිය දමා ඇති අතර එහිදී ශ‍්‍රීලනිප මැති ඇමතින්ටත් පෙර විරෝධය පල කර ඇත්තේ අගමැති ධුරය බලාපොරොත්තුවෙන් සිටින අනෙක් ඇමතිවරයායි.

ජනාධිපතිවරයා මෙම ඇමතිවරුන් දෙදෙනා සමගම ඉතා සමීප සම්බන්ධකම් පවත්වන අතර ඇමතිවරුන් දෙදෙනා විසින්ම සමාජයේ විවිධ ක්‍ෂෙත‍්‍රවල උසස් පුද්ගලයින් ලවා තම ගුණ වර්ණනා කර ගැනීමට උත්සව, මාධ්‍ය සකච්චා පවත්වමින් සිටිති. ජනාධිපතිවරයාට ගුණ කියවමින් සිටිති.

මෙම ඇමතිවරුන් දෙදෙනාම එජාපයවත් ශ‍්‍රීලනිපයවත් සෘජුව නියෝජනය නොකරන්නෝ වන අතර ජනවාරි 08 බල පෙරලිය සදහා උර දුන් අයද වෙති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.