Jan
27
සාරා ඇෂ්ලිං කියන්නේ ලන්ඩනයේ ප්‍රසිද්ධ කලාකාරිනියක් ඇය පසුගිය දා ප්‍රසිද්ධ නිරූපිකාවකගේ උඩුකය හැඩගැන්වූයේ ඇඳුමක් ලෙසයි.
ඉන් පසු ඇය නිරුවත්ව නිදහසේ පාරේ ඇවිද ගියත් කවුරු ඇය දෙස අවධානයෙන් බැලුවෙ නෑ.
ඇත්තටම ඇය ඇඳ සිටියේ ඇදුමක් නොවේ ඇය ඇයගේ ශරීරය ඇඳුමක් ලෙස වර්ණගන්වාගෙනයි සිටියේ