Jan
23
විනිසුරු මඩුල්ල තිගැස්සෙයි ෂෙහානිගේ නර්තනයට කටඋත්තර නැතිවෙයි
දෙරණ ස්ටාර් සිටී වේදීකාව මේ වන විට ඉතාමත් මනුරම් අයුරින් සිදුවෙනවා. ඒ අතර සෑම තරඟකරුවෙකුම තරඟකාරියකම දිනෙන් දින සිය දක්ෂතා ලොවටම පෙන්නුම් කරනවා.
මේ පසුගිය සතියේ ෂෙහානී විසින් වේදිකාව තුළ කරන ලද නර්තනය වැඩි දෙනෙකු අතර කතා බහට ලක්විය. එම වීඩියෝව පහතින් බලන්න.
මේ පසුගිය සතියේ ෂෙහානී විසින් වේදිකාව තුළ කරන ලද නර්තනය වැඩි දෙනෙකු අතර කතා බහට ලක්විය. එම වීඩියෝව පහතින් බලන්න.