Jan
31
සයිටම් වෛද්‍ය උපාධිය නීත්‍යනුකූලයි අධිකරණ තින්දුව මෙන්න
මාලඹේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නීත්‍යනුකූල බලයක් තිබෙන බවට අභියාචනාධිකරණය විසින් තීන්දු කර තිබේ.
සයිටම් ආයතනයෙන් උපාධියක් ලබාගත් තමන් වෛද්‍ය වෘත්තිකයෙකු වශයෙන් ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රතික්ෂේප කරන බවට චෝදනා කරමින් එම ආයතනයේ සිසුවියක විසින් ගොනුකරනු ලැබූ පෙත්සමකට අදාළව අභියාචනාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී ඇත.