Jan
16
2500ක් වියදම් කරලා හදපු වීඩියෝවක් Trendin වෙලා
YouTube එකේ Trendin Video එකක් වෙන්න ඒ තරම් ලේසි නැහැ. ඒකට මිනිස්සුන්ගේ හිත් ඇඳලා යන දෙයක් තිබිය යුතුමයි. ඉරාජ් නිර්මාණය කළ ආශාවරී කියන මියුසික් වීඩියෝවට පස්සේ ලංකාවේ Trendin Video එක බවට පත්වෙලා වස්ති කණ්ඩායම නිර්මාණය කළ වීඩියෝවක්.
මේ ගැන ඒ කණ්ඩායමේ සාමාජිකයෙක් බොහොම අපුරු සටහනක් සිය Facebook ගිණුමේ දාලා තියෙනවා.
මේ ගැන ඒ කණ්ඩායමේ සාමාජිකයෙක් බොහොම අපුරු සටහනක් සිය Facebook ගිණුමේ දාලා තියෙනවා.