Jan
08
අතුලයි සමිතායි මමයි හැමෝටම ප්‍රශ්නයක් අමායා අධිකාරි
මායා අධිකාරි නම් ඇය වැඩිපුරම ප්‍රසිද්ධ වුණේ අතුල අධිකාරිගේ බිරිඳවීමත් සමගයි. අතුල ටිකක් ඈතට ගියත් අමායා දැන් ආයෙත් ප්‍රසිද්ධයි. ඒ ටෙලි නාට්‍ය නිළියක් හැටියටයි. මේ අමායා සමග කළ කතාබහක්.
අමායා කොහොමද ජීවිතේ?
ජීවිතේ හොඳින් ගවෛනවා. ටෙලි නාට්‍ය තුනක එකවර රඟපානවා. ඒ නිසා ටිකක් වැඩිපුර කාර්යබහුලයි.
මේ දවස්වල අමායා වැඩිපුර ජනප්‍රියයි කියලා කවුරුවත් කීවේ නැද්ද?
කවුරුවත් නොකීවට මට ඒක දැනිලා තියෙනවා. මිනිස්සු පාරෙදි පවා මගෙත් එක්ක වෙනදට වඩා කතා කරනවා.
මිනිස්සු වෙනදටත් වඩා දැන් මට ආදරෙයි කියලා මට හිතෙනවා.
නිරූපිකාවක් වෙලා හිටියා නම් මේ ආදරය අමායාට ලැබේවිද?
මම හිතන්නේ නැහැ. නිරූපිකාවක් කියන්නේ මිනිස්සුන්ගේ ආදරය දිනාගන්න අමාරු කෙනෙක්. මම මේ මුලින් ආපු ක්‍ෂේත්‍රයට ගරහනවා නමෛයි. ඒත් ඉතින් අපේ ලංකාවේ නිරූපණ ක්‍ෂේත්‍රයට මම කැමැති නැහැ.
අමායා දැන් වැඩිපුර කාර්යබහුල වෙන්නේ සමහර දේවල් අමතක කරන්නද?
නැහැ. සමහර දේවල් වැඩ කරද්දිත් මතක් වෙනවා. සමහර චිත්‍රපට බලද්දි අපට අපේ ජීවිත මතක් වෙලා ඈඩේනවානේ. ඒ වගේ රඟපානකොටත් ඈඩේන වෙලාවල් එනවා.
අමායා වැඩිපුරම සතුටු වුණ දවස කවදද?
අතුලගෙත් මගෙත් දුව ඉපදුණු දවස.
පුංචි දෝ‚ගෙ විස්තර මොනවද?
එයාට දැන් වයස අවුරුදු 4ක් වෙනවා. දැන් පෙරපාසල් යනවා.
අමායා කාර්යබහුල වෙනකොට දුවට ලැඛෙන අවධානය අඩු ඇති?
දුවව බලාගන්නේ මගේ අම්මා. පිට කෙනකුට දරුවාව දාලා යන්නෙ නැහැ මම. ගෙදර ඉන්න පුළුවන් හැම වෙලාවෙම මම එයා එක්ක ඉන්නවා. මම ළඟ නැතුව හැදිලා සමහර වෙලාවට එයා හිතුවක්කාර වැඩ කරනවා. එතකොට නම් මගෙන් ගුටිත් කනවා.
දරුවා අතුලව හොයන්නෙ නැද්ද?
එයාට මම අතුලගේ අඩුවක් දැනෙන්න දෙන්නේ නැහැ. අතුලත් පුළුවන් වුණ ගමන් ඇවිත් දරුවා බලලා, සෙල්ලම් කරලා යනවා. අතුල කියන්නේ හුඟාක්ම බිසී කෙනෙක්නේ.
අතුල එන දවසට දරුවට අනිවාර්යයෙන්ම සෙල්ලම් බඩුවක් අරගෙන එනවා. ඒක අතට දුන්නම ඔක්කොම හරි.
ජීවිතේ අරගත් සමහර තීරණ ගැන අමායා දැන් පසුතැවෙනවද?
නැහැ. මම කාටවත් වරදක් කරලා නැහැ.
වැරදි තීරණ අරගෙනත් නැද්ද?
නැහැ. මගේ ජීවිතේ වෙච්ච සිදුවීම් ආපහු මට සිද්ධ වුණත් මම මුල ඉඳන් ඒවා භාරගන්න කැමැතියි. ඒ දුක් සේරම මම සතුටින් භාරගන්නවා. මොකද දුක කියන්නේ අත්දැකීමක්. ඒවා හරි වටිනවා.
අමායා දුක් විඳගෙන ඇඟ පුරා ටැටූ ගහන්නෙ ඇයි?
ටැටූ කියන්නේ මගේ නිදහස. මගේ ඇෙඟ් කිහිප තැනකම ඒ විදියට පච්ච කොටලා තියෙනවා. මම තාම තරුණයි. ඉතින් මම මගේ ඇඟ නිදහසේ ටැටූ කරන්න පාවිච්චි කරනවා.
ටැටූ කරද්දී වේදනාව ඉවසගන්නෙ කොහොමද?
මට වේදනාව දරාගන්න පුළුවන්. ඒ කියන්නේ රිදෙනවා අඩුයි. මගේ ජීවිතේම ටැටූ එකක් වගේ තමයි. රිදෙන බව දැන දැනම ඒකම කරලා සතුටු වෙනවා. හැබැයි මගේ ටැටූ දිහා වැරදි ඇහැකින් බලන අයත් ඇති.
අමායාට කාගෙවත් ප්‍රතිචාර අදාළම නැද්ද?
මම හරියට තරහා යන කෙනෙක්. ඒක ඇත්ත. නමුත් ඒ වගේම හරි ඉක්මනට මගේ හිත උණුවෙනවා.
සමිතාට ප්‍රසිද්ධියේ දොස් කියලා තිබුණා නේද?
නැහැ. මම දොස් කිව්වේ නැහැ. නමුත් මම අපේ ජීවිතවල හුඟක් ප්‍රශ්න ගැන ප්‍රසිද්ධියේ කතා කරනවා. නමුත් සමිතා එක්ක තරහක් නෑ. එහෙම තරහා වෙන්න ඕනත් නැහැ. සමිතයි, අතුලයි, මායි ගැන තැන් තැන්වල යන ඕපාදූප කියවලා අපි හැමෝම හිනාවෙනවා. මේක හැමෝම ප්‍රශ්නයක් කරගෙන.
දුව ගැන තියෙන බලාපොරොත්තු මොනවද?
දුව තාම පුංචියි. එයාට තමන් කැමැති පාරක ඉදිරියට යන්න මම නිදහස දෙනවා. ටොකු ඇන ඇන එයාට උගන්නන්න ඕන කියලා මම හිතන්නේ නැහැ. මොකද අපේ අම්මලා අපට ටොකු ඇන ඇන උගන්නලා නමෛයි අපි මේ තැනට ආවේ. මගේ දුවත් ඒ වගේ වුණොත් හොඳයි.
සඳමාලි වර්ණසූරිය