Jan
09
හම්බන්තොට ජනතාවට කොටුවූ කොළඹ මැරයෝ හඬා වැටෙති
හම්බන්තොට ජනතාවට පහර දීම සදහා තමන් ඇතුළු පිරිම කොළඹින් බස්වල නංවා එවන ලද්දේ මුදල් ඇමති රවි කරුණානායක විසින් බව හම්බන්තොට ප‍්‍රහාරයට සම්බන්ධ වූ මැරයින් පිරිසක් ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් පසු හෙලි කර ඇත.
කෑම, බීම සියල්ල දී කතරගම චාරිකාවක් යන බව පවසමින් තමන් ඇතුළු පිරිස මෙම ප‍්‍රහාරයට ගෙන ආ බවද ඔවුහු කියා සිටිති.
උපුටා ගෑනීම - ලංකා සී නිවුස්
කෑම, බීම සියල්ල දී කතරගම චාරිකාවක් යන බව පවසමින් තමන් ඇතුළු පිරිස මෙම ප‍්‍රහාරයට ගෙන ආ බවද ඔවුහු කියා සිටිති.