Jan
14
''මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු'' ගීතය කියු 'දීපාල් සිල්වා' අවසන් ගමන් යයි
මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු යන ගීතය තුලින් ජනතා ආදරයට පත් දීපාල් සිල්වා අද දිවි ගමන නිම කරනු ලෑබුවා.
කෙටි කලක සිට පැවති රෝගී තත්තවයක් හේතුවෙන් ඒ මහතා මිය ගොස් ඇති බව වාර්තා වන්නේ.
ඒ සොඳුරු ගායකයාගේ අවසන් කටයුතු සිදුවීම ගැන කලා ශිල්පී මධුමාධව අරවින්ද පසුව දැනුම්දෙන බව සඳහන් කළා.
දීපාල් සිල්වා මියයාමට පෙර සංගීත ප්‍රසංගයක් ද සංවිධාන තිබූ අතර ඒ සඳහා ඔහුට ආරාධනා කරලා තිබූ අවස්ථාවේදී පවසලා තිබුණේ මාව අනුරාධපුරේ එක්කන් යන්න.මට සිවුරක් හෝදන හැටි බලන් ඉන්න ඕන.ඊටපස්සේ ඒ දෙස බලාසිටින්න ඕන කියලයි.