Oct 01

ISIS ත්‍ර‍ස්තයින් විනාශ කරන්න හදන මුස්ලිම් කාන්තාවක් (PHOTOS)

“මම ඔවුන් සමග සටන් කරනවා, මම ඔවුන්ගේ හිස ගසා දමනවා, මම ඔවුන්ගේ හිස් උයනවා, මම ඔවුන්ගේ සිරුරු පුළුස්සනවා“ CNN ප්‍ර‍වෘත්ති සේවයට මෙසේ පවසා තිබු‍ෙණ් ISIS ත්‍ර‍ස්තයින්ට එරෙහිව සටන් මෙහෙයවන Wahida Mohamed Al-Jumaily නම් 39 හැවිරිදි මුස්ලිම් කාන්තාවයි.

ඇයගේ පියා, සහෝදරයින් සහ දෙවන සැමියා ඉස්ලාම් අන්තවාදීන් විසින් මරා දමා තිබෙනවා. ඇය ත්‍ර‍ස්තවාදීන්ට එරෙහිව බලමුළු මෙහෙයවන්නේ ඒ නිසාය. 70ක පමණ සන්නද්ධ කණ්ඩායමකට අණ දෙමින් මේ වනවිට මොසුල් නගරයට සැතපුම් 50ක් පමණ දකුණට වන්නට ඇය කඳවුරුලාගෙන සිටී.

ඇය තම ෆේස්බුක් ගිණුමෙහි ත්‍ර‍ස්තවාදීන්ගේ හිස් අතෙහි තබාගෙන ලබාගත් ඡායාරූපද පලකොට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. Mohamed Al-Jumaily නමට වඩා ඇය හඳුනන්නේ Um Hanadi නාමයෙන් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නෙ.

2004 වසරේ සිට මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ඇය ISIS සංවිධානයේ ඝාතන ලයිස්තුවේ ඉහළින්ම සිටින්නියක්ද වනවා.











ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.