Sep 06

ර‍ෝහල‍ේ ව‍ෛද්‍යය වරයා බැංකු ස‍ේවිකාවට අතවර කරයි


කළුබ‍ෝවිල ර‍ෝහල‍ේ ව‍ෛද්‍යයවරය‍ෙක් ර‍ෝහල‍ේදී තරුණියකට ලිංගික අතවර කල
බවට වූ පැමිණිල්ලට ප්‍රකාශ ලබාගැනීම සදහා ඊය‍ේ (5) එම ව‍ෛද්‍යය වරයාව ක‍ොහුවල ප‍ොලීසිය විසින් කැදවා තිබ්‍ෙ.

පසුගිය මැයි මස 15 මව සමග පැමිණ ඇති අතවරයට ලක්වූ තරුණිය ව‍ෛද්‍යය වරයා පරික්ෂා කරනා මුවාව‍ෙන් ම‍ෙම ක්‍රියාව කර තිබ්‍ෙ. පසුව ම්‍ෙ පිළිබද ඔවුන් ප‍ොලීසියට පැමිණිලි කර ඇත.ම‍ෙම සිද්ධිය සිදුව ඇත්ත‍ේ 21 හැවරිදි තරුණියකටය. 

ඇය පහරදීමකින් තුවාල ලබා ප්‍රතිකාර සදහා ජයවර්ධනපුර ර‍ෝහලට ගිය පසු එම ර‍ෝහල මගින් පරීක්ෂණ සදහා කලුබ‍ෝවිල ර‍ෝහලට යන ල‍ෙස දැනුම්දී තිබ්‍ෙ. ම‍ෙම තරුණිය බැංකු ස‍ේවිකාවක් වන බවත් ඇය ර‍ෝහලට පැමිණ ඇත්ත‍ේ සිය ප‍ෙම්වතාග‍ෙන් පහරකෑම නිසා බවත් ආරංචිමාර්ග සදහන් කරයි.

අතවර කල ව‍ෛද්‍යය වරයා ඇයට  'ටිකට් කැපුවත් නැතත් කමක් නැහැ ආපහු එන්න' යනුවෙන් පවසා ඇති බව ද ඇය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.