Sep 08

රිතික් රෝෂන්ගේ නිල Facebook Page එක හැක් කරලා Live videoත් කරලා

හැක් කළා කිවුවම ලංකාවේ නම් ඒක දැන් ලොකු මාතෘකාවක් වෙලා. දන්නවනේ ඇයි කියලා. ඔන්න මේ මාතෘකාව ඉන්දියාවේත් ලොකු කතා බහක් ඇතිවෙලා.

ඒ ජනප්‍රිය බොලිවුඩ් සුපිරි නළු රිතික් රෝෂන්ගේ නිල Facebook Fan Page එක තරුණයෙක් විසින් හැක් කිරීම නිසා.

මේ හැක් කරපු තරුණයා Profile Pic එක වෙනස් කරලා තමන්ගේ ෆොටෝ එකක් දාලා. ඒ විතරක් නෙමේ Live Video එකකුත් කරලා. ආරංචිය හැටියට රිතික්වත් තාම Facebook Live Video එකක් කරලා නෑ ලු.

කොහොම හරි නැවත Page එක ලබා ගැනීමට රිතික්ගේ කණ්ඩායම සමත් වෙලා තියෙනවා. මේ තරුණයට මොනා කරන්න හදනවද කියල තාම ආරංචියත් නෑ ඔහුව අත්අඩංගුවට අරගෙනත් නෑ


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.