Aug 29

උසස් පෙළ භාගයක් ලියද්දී කසාදෙ ලියන්න හිතිලා

නාඋල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක මෙවර උසස් පෙළ විභාගයට අඩක් පෙනී සිටි ශිෂ්‍යාවක් දුරකතනයකින් ඇතිවූ ආදර සම්බන්ධයකින් කඩුවෙල ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණයකු සමඟ පලායෑමේ පුවතක් නාඋල පොලිස් වසමෙන් වාර්තා වෙයි.

ශිෂ්‍යාවගේ තාත්තා විසින් නාඋල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් ස්ථානයට අදාළ ශිෂ්‍යාව හා තරුණයා කැඳවා කළ පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත්තේ තරුණයා මහියංගණය ප්‍රදේශයේ ටිපර් රථ රියැදුරකු බවයි.

තරුණිය හා තරුණයා විවාහ කිරීම සඳහා ශිෂ්‍යාවගේ මවුපියන් උත්සාහ කර ඇතත් තරුණයාට හැඳුනුම්පතක් නොමැතිකමින් එය සිදු කිරීමට නොහැකි වී ඇත. දැනට ඔවුහු ශිෂ්‍යාවගේ මවුපියෝ භාරයේ පසුවෙති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.