Sep
28
වසර ගණනාවක් තිස්සේ, පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රබල දේශපාලනඥයෝ කිහිප දෙනෙකු ම, පසුගිය මහ මැතිවරණයෙන් පරාජය වී ගෙදර ගියෝය. පරාජය ලැබූ අයගෙන් වැඩිදෙනෙකු මේ දිනවල කරමින් සිටින්නේ, දේශපාලනය නිසා මඟහැරී තිබුණු ව්‍යාපාර වල සහ වතුපිටිවල කටයුතු සොයා බැලීම ය. තවත් කිහිප දෙනෙකු, දේශපාලනයට පිවිසෙන්නට කලින් කළ වෘත්තීන් හි නියැළෙමින් සිටිති. තවත් පිරිසක් තවදුරටත් කරමින් සිටින්නේ, ‘දේශපාලන වැඩ ම’ ය.