May
17
පසුගිය වසරේ අපේ‍්‍රල් 21 වැනිදා රටම ලේ විලක් බවට පත්වුවේ මිනීමරු සහරාන්ගේ සැහැසිකම් නිසාවෙනි. සහරාන්ගේ පළමු ප‍්‍රහාරය සාර්ථක වුවත් දෙවැනි ප‍්‍රහාරයේ සුලමුල සොයා දිවා රැ නොබලා කටයුතු කළ රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරින්ගේ විශිෂ්ට රහසිගත මෙහෙයුම නිසා සහරාන්ගේ සහචරයින්ගේ සියලූ බලාපොරොත්තු බිඳ වැටෙන්ට විය.