Aug
28
අමන්දා හා හා පුරා කියලා දායක වුණු පළමුවැනි චිත්‍රපටය දැන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්. ෂෙලීනා එක්ක සිනමාවට මුහුවෙන්න ලැබුණු අවස්ථාව ගැන මුලින්ම කතා කරමු?
ෂෙලීනා කියන්නේ මම රංගනයට සම්බන්ධ වුණු පළමුවැනි චිත්‍රපටය. එය මේ 21 වැනිදා ඉඳන් තිරගත වෙන්න පටන් ගත්තා. පූජිත ගුණතිලක සහ චන්දන එදිරිසිංහ තමයි මෙය අධ්‍යක්ෂණය කරන්නේ. ඔවුන්ට මාව හඳුන්වලා දුන්නේ දිනෙත් ද සිල්වා. ඉතින් පළමුවැනි චිත්‍රපටය පවුලක් වගේ එකතුවෙලා නිර්මාණය කළා. අපි හරිම ආසාවෙන් විනෝදෙන් කළ නිර්මාණයක් මේක.