Jun
20
තමන් කොවිඩ් 19 වසංගතයට වඩා භයානක බවට කාරතිව් පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශයට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අද පිළිතුරු ලබාදුන්නා. ඒ අම්පාර, නාවදින්වේලි ප්‍රදේශයේ දී පවතී ජනහමුවකට එක්වෙමින්.