Nov
12
යාපනයේ කොඩිගාමම් පොලිසිය විසින් ගණිකා නිවාසයක් වටලා පිටස්තර පළාත්වල කාන්තාවන් දෙදෙනකු හා ගණිකා නිවාසය පවත්වා ගෙන ගිය පුද්ගලයා පෙරේදා (10 දා) අත්අඩංගුවට ගෙන තිබේ. කාලයක සිට මෙම ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් ඇත්තේ යාපනය කොඩිගාමම් මුරුසුවිල් කරම්බගම් ප‍්‍රදේශයේ නිවසකය.