Aug
25
- චූදිතට දාව උපන් අන්ධ දරුවාට වන්දියෙන් ලක්ෂ හතක්
- අවුරුදු 18ක් වන තෙක් මසකට 5000 බැගින් මාසික දීමනාවක්ද ගෙවීමට නියෝග
වසර පහකට පෙර සුරියවැව බෝගහඉදිවැවදී බාලවයස්කාර දැරියක දූෂණය කර ගැබිණියක කිරීමේ චෝදනාවට වරද පිළිගත් චූදිතයෙකුට වසර 15ක සිර දඩුවමක්,රුපියල් 2000ක දඩ මුදලක් හා වින්දිත දැරියට හා ඇයගේ දරුවාට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජයකි ද අල්විස් මහත්මිය ඊයේ (24) නියෝග කළාය.