Dec
05
මේ දිනවල බොහෝ සමාජ මාධ්‍ය තුළින් කතා බහට ලක් වෙන්නේ කොරෝනා එහෙම නැත්නම් කොවිඩ් 19 පොකුරු ගැන. පොකුරු වශයෙන් කොරෝනා ගැන කතා වෙද්දී අලුතින්ම නිර්මාණය වන පොකුරක් විදියට බොහෝ දෙනා ටෙලි පොකුරක් ගැන කතා කරනවා. ඇතැම් සමාජ මාධ්‍ය මෙය විවිධ ආකාරයට වාර්තා කර තිබෙනවා.