Dec 14

කොරෝනා නසන දේශීය ඔසු 100ක් ඉක්මවා අනුමැතිය ඉල්ලා පෝලිමේ


කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වන බව කියන දේශීය සහ ආයුර්වේද ඖෂධ 100 කට වැඩි ප‍්‍රමාණයක් මේ වන විට ඉදිරිපත් වී ඇත.

එයින් වැඩි කොටසක් මේ වන විට අනුමැතිය සදහා පරීක්ෂණවලට ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේ දී ලැබෙන පරීක්ෂණ ප‍්‍රථිඵල මත ඒවාා භාවිතයට ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.

මේ අතර බටහිර වෛද්‍ය ක්‍රමය යටතේ කොරොනා වෛරසය නැසීමට ඖෂධයක්, එන්නතක් නිපදවීම සම්බන්ධයෙන් මෙරට තුළ පරීක්ෂණ සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහලම ප්‍රකාශකයෙකු අප වෙත සඳහන් කළේ ය.

මේ වන විට මෙරට බටහිර වෛද්‍යවරුන් 35000 කට ආසන්න පිරිසක් සේවයේ යෙදෙන බවත් ඒ කිසිවකු කොරෝනා මැඬලීම සඳහා වූ ඖෂධයක් නිෂ්පාදන ක‍්‍රියාවලියක ඇතැයි නිල වශයෙන් කිසිදු දැනුවත්භාවයක් නැතැයිද ඔහු පැවසීය.

නමුත් ලෝකයේ සොයාගෙන අනුමත කරන එන්නක් හෝ ඖෂධයක් මෙරටට ගෙන්වූ පසු ඒවා ලබා දීම සදහා ප‍්‍රමුඛතා නාම ලේඛණයක් මේ වන විටත් සකස් කරගෙන යමින් සිටින බවත් ඒවා ප‍්‍රවාහනයටත් ගබඩා කිරීම ගැනත් අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඇති බවත් ඔහු පැවසීය.

ඊට අමතරව මෙරට නිපදවන කුමන හෝ ඖෂධයක් විද්‍යාත්මක තත්වය ගැනත් සායනික පරීක්‍ෂණ ගැනත් පරයේෂණ වාර්තා ගැනත් දැඩි විමසිල්ලෙන් සිටින බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

-lankacnews
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.