Oct 22

කෑගල්ලේ වෛද්‍යවරියන් තිදෙනෙකුට කොරෝනා


කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 23දෙනෙකු කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇත.

කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පැවසුවේ කෑගල්ල රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරන වෛද්‍යවරියන් තිදෙනෙක්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඉන් එක් වෛද්‍යවරියකගේ ස්වාමිපුරුෂයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ඊට පෙරම තහවුරු වූ බව ඒ මහතා සදහන් කරයි.

ඊට අමතරව එම වෛද්‍යවරියගේ පුතාට, දියණියට සහ ගෘහ සේවිකාවද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ වන විට ඔවුන් සියලුදෙනා අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.