Oct
19
ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් වානගුරු උපන්දිනය සැමරූ හැටි (Photos)
මානෙල් වානගුරු කියන්නේ රංගනය ක්ෂේත්‍රයේ සිටින දක්ෂ , ප්‍රවීණ රංගන ශිල්පිණියක්.
කාලයක් සිනමාව, ටෙලි නාට්‍යයේ වගේම වේදිකාව තුළත් දකින්න ලැබුණු ඈ අසනීප තත්ත්වයක් හේතුවෙන් වසර කිහිපයක් නිර්මාණ කටයුතුලින් ඈත් වෙලා සිටියා.
මේ අතර ඇගේ 69 වන උපන්දිනය ඊයේ (18) දිනට යෙදී තිබුණා.
ඒ වෙනුවන් පවුලේ පිරිස එකට එකතු වී ඇගේ උපන්දිනය සැමරූ අයුරු පහතින් බලන්න.