Oct
25
කළුතර පොලිස් බලප්‍රදේශ 03ක ඇඳිරි නිතිය අඛණ්ඩව ඉදිරියට
බේරුවල, පයාගල සහ අලුත්ගම පොලිස් බලප්‍රදේශයන්ට හෙට අළුයම 5.00 ට ඇඳිරි නීතිය ඉවත් කරන බවට මින් පෙර දැනුම් දී තිබුනද එම ප්‍රදේශයන්ට යලි දැනුම් දෙන තුරු අඛණ්ඩව ඇඳිරි නිතිය ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.