Oct
04
දිවුලපිටියෙන් හමුවූ ආසාදිත කාන්තාවගේ දියණියටත් කොරෝනා
මෙම අගලුම් සේවිකාවගේ සැමියා ඇතුළු දරුවන් 04 දෙනා පියා අද දින පි. සි.ආර් පරික්ෂණවලට ලක්කළ බවත් පවුලේ අනික් සාමාජිකයින් 05 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට පි. සි.ආර්. පරික්ෂණයේ දි තහවුරුවි ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේ.
ඔවුන් 05 දෙනා සදහා දෙවැනි වතාවට ද පි. සි.ආර් පරික්ෂණ සිදුකිරිමට කටයුතු කරණ බවද ප්‍රාදේශිය සෞඛ්‍ය නිලධාරිවරයා පවසනවා.
කොරෝනා ආසාදනය වි ඇති 16 හැවිරිදි දැරිය කොළඹ අයි.ඩි එච් රෝහල වෙත යැවිමට කටයුතු කරන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රමෝද සිරිවර්ධන සදහන් කළේ.