Oct
31
කොරෝනා රෝගීන් 633 දෙනාගේ ව්‍යාප්ති තොරතුරු මෙන්න...
ඊයේ (30) වාර්තා වු කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 633 දෙනාගේ ව්‍යාප්තිය
ගම්පහ දිස්ත්‍රික්කය :
වත්තල 22
මහර 14
බියගම 26
මිනුවන්ගොඩ 12
මීගමුව 20
කටාන 20
උඩුපිල 9
ජා ඇල 22
ගම්පහ 26
කඩවත 03
පිටිපන 48
හොරම්පැල්ල 12
මීරිගම 02
පෑලියගොඩ 07
කැලණිය 10
රාගම 07
මීගහවත්ත 04
මුළු 264
කොළඹ දිස්ත්‍රික්කය :
කොළඹ (1-15) 75
කිරුලපොන 03
නවගමුව 29
දෙහිවල 01
කඩුවෙල 01
මෝදර 04
මට්ටකුලිය 08
මාදිවෙල 14
අවිස්සාවේල්ල 01
කොටහේන 03
නුගේගොඩ 02
හෝමාගම 02
වැල්ලවත්ත 07
මොරටුව 12
මුළු 162
කළුතර දිස්ත්‍රික්කය :
කළුතර 08
කළුතර - ජාවත්ත 03
කළුතර උතුර 03
වස්කඩුව 02
පයාගල 02
මුළු 18 යි
මහනුවර දිස්ත්‍රික්කය :
තෙල්දෙනිය 02
දිගන 01
මුළු 03
මාතලේ දිස්ත්‍රික්කය : 03
කෑගල්ල දිස්ත්‍රික්කය :
කෑගල්ල 02
බුලත්කොහුපිටිය 09
මුළු 11
බදුල්ල දිස්ත්‍රික්කය :
බණ්ඩාරවෙල 01
අම්පාර දිස්ත්‍රික්කය : 02
හම්බන්තොට දිස්ත්‍රික්කය :
බෙලිඅත්ත 01
මාතර දිස්ත්‍රික්කය : 01
ගාල්ල දිස්ත්‍රික්කය :
කරන්දෙනිය 04
කුරුණෑගල දිස්ත්‍රික්කය : (මුළු එකතුව 17 යි)
කුරුණෑගල 08
කුලියාපිටිය 07
බිංගිරිය 02
රත්නපුර දිස්ත්‍රික්කය :
රත්නපුර 01
කුරුවිට 04
පොලිසිය :
වෙරළබඩ පොලිස් ස්ථානය 01
කොළඹ අපරාධ කොට්ඨාසය 02
නිරෝධායන මධ්‍යස්ථාන වලින් : ආසාදිතයින් 138