Oct
06
මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා පොකුර හේතුවෙන් ඇති වූ තත්ත්වය පාලනය කිරීමට මහජනතාව එක්රැස් වන කටයුතු සිදුනොකරන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කරන්නේ.
රටේ දැනට පවතින තත්ත්වය අනුව කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට මහජනතාව වගකීමෙන් කි්‍රයා කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් අපේක්ෂා කරනවා.