Oct
08
මහනුවර ඇඟළුම් සේවිකාවකට කොරෝනා
මහනුවර දිස්ත්රික්කයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ලෙවලන් වත්තේ ඇඟළුම් සේවිකාවන් දෙදෙනෙක් පරීක්ෂණයට ලක්කළ ඇත.
ඒ අතරින් එක් සේවිකවකට කොවිඩ් ආසාදනය වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්රී වේලු කුමාර් මහතා අද (08දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
මේ අනුව පවුල් 28ක් පමණ හුදෙකලා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
- ada.lk