Oct 11

Face mask නොදැම්මොත් මාස 6ක් හිරේ


සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නීති බවට පත්කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

අදාළ නීති මේ වන විටත් කෙටුම්පත් කරමින් ඇති බව ද බොහෝ දුරට හෙට දිනය වන විට මෙම නීති ගැසට් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවද ඇය පවසයි.

මුඛ ආවරණ පැළඳීම, මීටරයක දුරක් පවත්වා ගැනීම වැනි කටයුතු අනිවාර්ය නීතියක් බවට පත් වන බවත් ඒවා අනුගමනය නොකරන පුද්ගලයන් වරෙන්තු රහිතව අත්අඩංගුවට ගත හැකි වනු ඇතැයිද ඉන්පසුව අකරණයක් හමුවට පමුණුවා රුපියල් 10,000ක දඩ මුදලක් හෝ මාස හයක සිර දඬුවමක් හෝ ඒ දෙකම නියම කල හැකි යයිද ඇය පැවසුවාය.

එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ආයතන ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන්ට අදාළ වන ලෙස මෙම නීති පනවන බව ද කියා සිටියාය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.