Oct 17

යකඩ ඇන 11ක් ගිල්ලවා දුන් දස වද නිසා ගෘහ සේවිකාවට පිස්සු හැදිලා


මීට වසර 4 ට පමණ විදේශ රැකියාවක් සදහා ගිය ත්‍රීකුණාමලය ගෝමරන්කඩවල ප්‍රදේශයේ කාන්තාවකට ගෙහිමි කාන්තාව යකඩ ඇන 11ක් ගිල්වා අසාද්‍ය තත්වයෙන් ලංකාවට නැවත පැමිණ තිබෙනවා. එහිදී ඇය ඔවුනට එරෙහිව පැවරු නඩුවකින්ද ජය ලබා ලංකාවට පැමිණියද, ඇයට කිසිදු වන්දි මුදලක් හෝ රක්ෂණ ආවරණයක් ලබා දී නැහැ.

දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඇය මේ වන විට සිහිය විකල් තත්වයට ද පත්ව ඇති අතර,ත්‍රීකුණාමලය මහ රෝහලෙන් මානසික රෝගය ඇතුළු අසනීප කිහිපයකටම ප්‍රතිකාර ලබයි.ඇයගේ සැමියා හේන් ගොවියෙකි.රජයේ සියළු නීතිරීති හා උපදෙස් පිලිපදිමින් සහ රක්ෂණ ආවරණය ලබා ගෙන ගියද,ඇය නැවත ලංකාවට පැමිණ ඇත්තේද,ඇයගේ වැටුප් මුදලනි. ඇයගේ දියණියට අධ්‍යාපන කටයුතු සදහා ලබාදී තිබු ශිෂ්‍යාධාරයද මේ වන විට අත්හිටුවා ඇති බව කියා සිටි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරු තිදෙනෙකුට හා රජයන් තුනක ඇමතිවරුන්ට පැමිණිලි කලද කිසිදු සහනයක් ලැබී නැති බව ඇය කියා සිටි.මෙම පවුල මේ වන විට ඉතාමත් අසරණව දිවි ගෙවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.