Oct
04
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ මෙම ගම්මාන සඳහා සංචාරණ සීමා පනවා ඇති බවත් ඒවා හුදෙකලා කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත්ය.
එසේ හුදකලා කිරීමට කටයුතු කර ඇති ගම්මාන වන්නේ දිවුලපිටිය, වැවගෙදර, බෙම්මුන්න, හොරගස්මුල්ල, හපුවලාන, හේන්පිටිගෙදර, ගංහින්මුල්ල යන ගම්මානයි.
ඒවායෙන් කිසිවෙකුට පිටවීම හෝ ඇතුළුවීම අවහිර කර ඇත.