Sep
08
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි උපන් දිනය සැමරූ හැටි (ජායාරූප)
ප්‍රසංග වේදිකාව සිය මියුරු හඬින් වසගයට පත් කරන ගායන ශිල්පියෙක් තමයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ.
ඊයේ (07) ඔහු සිය උපන්දිනය සමරා තිබුණා.
ඒ බිරිඳ මංගලිකා සහ ගයන හෙට්ටිආරච්චි සහ ලිහිණි යන පවුලේ උදවිය සමගයි.
එහි ඡායාරූප පහතින්…