Sep 02

ආරක්‍ෂක ඇමතිමක දරන්න ජනාධිපතිට බෑ.. ඉතා භයානක තත්වයක්


ආරක්ෂක අමාත්‍ය ධූරය දැරීමට හැකියාව 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් සේනාධිනායකයා වශයෙන් රටේ ආරක්ෂාවට වගකිවයුත්තා වන ජනාධිපතිවරයාට අහුරා ඇති බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.

පාස්කු ඉරිදා දින ල්ල වූ බෝම්බ ප්‍රහාරය ඊට හොඳම උදාහරණයක් වන බව ද ඔහු පැවසීය. ආරක්ෂක අමාත්‍ය ධූරය ජනාධිපතිවරයාට සෘජුව ක්‍රියා කිරීමට බලා බලය නැති වීම හේතුවෙන් එම ප්‍රහාරය එල්ල වූ බව ද ඔහු පැවසීය.

ජනාධිපතිවරයාට ඉහළින් බලය ලැබෙන සේ පිහිටුවා ඇති කොමිෂන් සභාවල බලතල ලැබීම 19 සංශෝධනයෙන් සිදු වූ ඉතාම භයානක තත්වයක් යයිද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් නිසි දැනුවත්කමක් නැති පිරිසක් 19 වන සංශෝධනය ඉවත් කිරීම මහා අපරාධයක් සේ සලකමින් සිටින බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මහනුවර දී පැවති ජනහමුවක් අමතමිනි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Gossip Lanka | Gossip Lanka News | Lanka Gossip | Sinhala News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.