Aug
12
විජේදාස ඇමති දිවුරුමට නොඑයි, යෝජිත ඇමතිකම බාරගෙන නෑ..
ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද පැවති ඇමති මණ්ඩල දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී නොමැති බව වාර්තා වේ.
ඔහුට යෝජනා වී තිබූ ඇමති ධුරයද ඔහු බාර ගෙන නැතැයිද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.
- Lanka C News