Aug 11

තවත් පක්‍ෂ දෙකක් ආණ්ඩුවට එක්වෙයි. ජාතික ආණ්ඩුවක් !


සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුතු ටීඑම්වීපී පක්‍ෂය නව රජයට සහාය දැක්වීම සඳහා තීරණය කර තිබේ.

එම පක්‍ෂය මැතිවරණය සඳහා තරඟ වැද මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී අසුනක් ජයග්‍රහණය කර ඇත.

පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින පිල්ලෙයාන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන චෝදනා වට ලක්වී බන්ධනාගාරගත කර සිටින අතර මෙම නඩුව තවදුරටත් මඩකලපුව මහාධිකරණයේ විභාග වෙමින් පවතී.

මේ අතර මෙවර මැතිවරණයේ දී එක් මන්ත‍්‍රී ආසනයක් දිනා ගත් ජාතික කොංග්‍රසය ද ආණ්ඩුවට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ මන්ත්‍රී ධුරයකට පත්වූ ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ මහතා සඳහන් කරන්නේ තමන් නව රජයට සහාය දෙන බවයි.

පාර්ලිමේන්තුවේ වැඩිම ආසන දිනාගත් පක්‍ෂය සමග පාර්ලිමේන්තුව නියෝජනය කරන ඕනෑම පක්‍ෂයක් සන්ධානගත වීම ජාතික ආණ්ඩුවක් යයි 19 සංශෝධනයේ සදහන්ව ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.