Aug
20
දේශපාලනයේ පක්ෂ විපක්ෂ බේද අමතක වූ පාර්ලිමේන්තු තේ පැන් සංග්‍රහයේ නොදුටු දසුන් මෙන්න (Video)
නව රජයේ ප්‍රතිපත්ති ප්රකාශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාම්ප්‍රධායික තේ පැන් සංග්‍රහය පැවත්වුණා..
නව පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භවීමෙන් අනතුරුව කථානායකවරයා විසින් සාම්ප්‍රධායිකව පවත්වන තේපැන් සංග්‍රහය අදත් පැවැත්වුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සංග්‍රහයට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සහභාගී වුණේ මෙලෙසින්.
තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව මන්ත්‍රීවරුන් මාධ්‍යයට අදහස් පලකළා.